An ode to "Hand in Hand 2019"

“Hand in Hand” පිළිබඳව සාමාජිකයකුගේ සිතෙහි නැගුණු කවි සිතුවිල්ලක දිගහැරුමයි.

හිනැහෙන කැකුළු දෑසෙහි ඉපිලෙන සතුට
අඳිමින් නොයෙක් සිතුවම් කරමින් කවට
ගෙනෙනා තුටු කදුළු මවුපිය නෙතු අගට
පවසයි ලැබුණු සැනසුම ඒ හද තුලට

අසරණ හැගුම් පොදි බඳිමින් වයෝවෘධ
මවුපියවරුන් කරනා දිවි සටන් මැද
ස්ව උත්සහයෙ ඵල සෑදෙන නේක විද
දුරලයි කාන්සිය දිවියට අරුත් බැද

– රොටරැක්ට් සාමාඡික පමල් රෝජිත